අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට (21) දිනයෙන් අවසන් වනවා.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළේ දෙවන අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බවයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාල අභියාචනා භාරදිය හැකි අතර, අනතුරුව ඒවා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කරනු ඇති.
ඒ, අනුව හෙට (21) දිනයෙන් පසු අභියාචනා සමාලෝචනය කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1















