පෝයට වැඩි මිලට විකුණන්න තියාගත්ත මත්පැන් තොගයක් සොයා ගැනේ (වීඩියෝ)

ඇසළ පොහොය දා අලෙවි කිරීමට සඟවා තිබූ රජයේ අනුමත මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුව ඊයේ (09) අත් අඩංගුවට ගැනුණේ නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මටුකැලේ වතුයායේ දී බවයි.

සැකකරුව නඩු භාණ්ඩ සමගින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ලිදුල පොලිසියට භාර දී තිබෙනවා.

මෙම සැකකරු ලිදුල – මටුයාය වත්තේ පදිංචි අතර එම වතු යායේ වතු කම්කරුවන්ට වැඩි මිලකට අලෙවි කිරීමටයි මත්පැන් සඟවා තබා ඇත්තේ.

පොලිස් භාරයට ගැනුණු මත්පැන් බෝතල් ගණන 30ක් සහ රා බෝතල් ගණන 96ක්.

සැකකරු 30 හැවිරිදි අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15