සුරාබදු කොමසාරිස් තනතුරට අලුත් මුහුණක්

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ.පේමරත්න පත්කර තිබෙනවා.

එම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ.එල්.උදය කුමාර පෙරේරා එළඹෙන 10 වනදා විශ්‍රාම ගැනීම සිදුවන බැවින් මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted