දසුන් ශානක සහ චාමික කලකට පසු 20-20 සංචිතයට

බංග්ලාදේශයට එරෙහිව ආරම්භවන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට දසුන් ශානක සහ චාමික කරුණාරත්න නැවත කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව හිටපු නායක දසුන් ශානක ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයක් සඳහා කැඳවා ඇත්තේ වසරකට ආසන්න කාලයකට පසුවයි.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේදීයි.

2026 අයි.සී.සී පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය කෙරෙහි අවධානය යොමු කරමින් තේරීම් කමිටුව මොවුන් දෙදෙනාව සංචිතයට කැඳවා ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය ලබන සතියේ ආරම්භ වීමට නියමිත අතර, ශානක සහ චාමිකගේ නැවත පැමිණීම කණ්ඩායමට වටිනා අත්දැකීම් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
58
+1
0
+1
5
+1
4
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00