ජනප්‍රිය නළු ජූලියන් මැක්මහෝන් දිවි ගමනට සමුදෙයි

ජනප්‍රිය ඕස්ට්‍රේලියානු-ඇමරිකා නළුවෙක් වන ජූලියන් මැක්මහෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි මැක්මහෝන් මියයන විට 56 හැවිරිදි වියේ පසු වුණා.

2000 දශකයේ ෆැන්ටාස්ටික් ෆෝ චිත්‍රපටවල ඩොක්ටර් ඩූම් ලෙස රඟපෑමෙන් මැක්මහෝන් ලොවපුරා ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටියා.

ජූලි 02 වන දින ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර්හිදී ඔහු මියගිය බවයි ඔහුගේ පවුලේ ඥාතීන් තහවුරු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?