සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් දිය ඇල්ලකින් පහළට වැටීමට ගිය කන්තාවන් 06 දෙනෙක් අවසන් මොහොතේ බේරාගත් සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ඉන්දියාවේ බිහාර්හි ගයා ප්‍රදේශයේ ලන්ගුරියා කඳුකර දිය ඇල්ලේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
හදිසියේ වැඩි වූ ජල පහරට ගසාගෙන ගිය මෙම කාන්තාවන් හයදෙනාගේ ජීවිත අවසන් මොහොතේ ආශ්චර්යමත් ලෙස ගලවා ගන්නා ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
9
+1
14
+1
18
+1
6
+1
10
+1
3





