ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අවසන් ටෙස්ට් තරගය අද -සොනාල් දිනූෂට ටෙස්ට් වරම්

තරග දෙකකින් සමන්විත අවසන් ටෙස්ට් තරගය අද (25) පෙරවරු 10ට කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර යි.

පළමු තරගය ගාල්ලේ දී පැවැත්වුණු අතර එය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

එම තරගයේ දී විශිෂ්ට ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ඉතිහාසගත වුණු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදුන් අතර ඔහු අද තරගයට නොමැති වීම හේතුවෙන් ඔහු වෙනුවෙන් ආදේශකයක් සොයා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභියෝගයක් ලෙසයි සැලකෙන්නේ.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව අද කණ්ඩායම පිටියට පිවිසෙන අතර නජ්මුල් ෂැන්ටෝ බංග්ලාදේශය මෙහෙයවනවා.

ලබන වසර තෙක් ටෙස්ට් තරග නොමැතිකමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අදින් ආරම්භ වන ටෙස්ට් තරගය වඩාත් වැදගත් වනු ඇති.

මේ අතර අද දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 170 වැනි ක්‍රීඩකයා ලෙස සොනාල් දිනූෂ ද තරගයට එක්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06