ක්‍රිකට් පුරාවෘත්තයක් වන සංගා එක්ක ක්‍රීස් එක බෙදාගත් ජූනියර් ජයසූරිය

ලොව බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සමග හිටපු නායක සනත් ජයසූරියගේ පුත් වන රනුක් ජයසූරිය එක් තණතිල්ලක, එක් කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල (17) සංසරණය වනවා.

ඇතැම්හු මෙම ඡායාරූපයේ රනුක් ජයසූරියව හඳුන්වා ඇත්තේ; ”ජූනියර් ජයසූරිය” යනුවෙන්.

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම තාක්ෂණික පිතිකරණ රටාවක් හිමි කුමාර් සංගක්කාර සමග රනුක් ජයසූරිය මෙලෙස ක්‍රීඩා කර ඇත්තේ එක්සත් රාජධානියේ පැවති ක්‍රිකට් සමාජ තරගයකදී බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
75
+1
0
+1
19
+1
11
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52