ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉහළ යන ආතතීන් මධ්‍යයේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසියම් හදිසි තත්ත්වයක දී තොරතුරු දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – ඊශ්‍රායලය
+94 71 844 7305 – නියෝජ්‍ය මෙහෙවර ප්‍රධානී
+94 71 683 3513 – උපදේශක (කම්කරු සුභසාධන)
+94 71 974 2095 – සහකාර ලේකම් (කම්කරු සුභසාධන)
(වැට්ස්ඇප් – හදිසි අවස්ථා සඳහා පමණි)
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – ටෙහෙරාන්
කේ.ජී.යූ. ලක්මාල් මහතා, භාරකාර ඒ.අයි.
+98 939 205 5161
(වැට්ස්ඇප් – හදිසි අවස්ථා සඳහා පමණි)
මෙම දුරකථන අංක හඳුන්වා දෙමින් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වයක දී පමණක් ඉහත අංක වෙත ඇමතුම් ලබාදෙන ලෙසයි.





