ලංවිමට පශ්චාත්භාගය පෙන්වා පුද්ගලයෙක් හිරේ (වීඩියෝ)

නිවසක විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට බාධා කළ පුද්ගලයෙක් වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා විදුලිය විසන්දි කිරීමට විදුලිබල සේවකයින් පැමිණ අවස්ථාවේ දී ඔවුන්ට කැත්තක් රැගෙන පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු තමන් ඇද සිටි කලිසම ගලවා පසුපස ප්‍රදේශය විදුලිබල සේවකයිට පෙන්වා අශෝභන ලෙස හැසිරී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නිලධාරීන් වැල්ලවාය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56