අඹුසැමි යුවළක් ගිය යතුරුපැදියක බසයක් ගැටී බිරිඳ මරුට සැමියාට බරපතළයි

අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක බස් රථයක් ගැටීමෙන් අද (01) උදෑසන සිදුවූ අනතුරකින් බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා තිබෙනවා.

පයාගල පොලිසිය සඳහන් කළේ අදාළ යුවළ යතුරුපැදියෙන් බේරුවල දෙස සිට කළුතර දෙසට ගමන් කරමින් සිටිය දී හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයක ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇති කාන්තාව මහවිල, හබුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. ජීවිත අනතුරු සිදු කරන සියලුම රියදුරන්ගේ රියදුරු බලපත්‍ර ජීවිත කාලයටම අවලංගු කරන්න..ජනාධිපතිතුමනි..ඔබේ අවදානයට.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38