ලබන සඳුදා සහ අඟහරුවාදා රජයේ නිවාඩු දිනයන් ලෙස නිවේදනය කර ඇතත් එම දිනයන් බැංකු සහ වෙළෙඳ නිවාඩු නොවේ යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ රජයේ ආයතනවලට පමණක් එහිදී නිවාඩු හිමිවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8