අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනි මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (25) පස්වරුවේ පැමිණියා.
මාලිනී ෆොන්සේකාගේ දේහය මේ වන විට තැන්පත්කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ඇයගේ දේහයට අවසන් ගෞරව පුදකර සිටියා.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් වන, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ද අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකාට අවසන් ගෞරව දක්වන්න අද (25) දහවල් පැමිණියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
+1
+1















