නිළි රැජින මාලනියගේ දේහයට අවසන් ගෞරව දක්වන්න අග්‍රාමාත්‍යවරියත් එක්වෙයි

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනි මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (25) පස්වරුවේ පැමිණියා.

මාලිනී ෆොන්සේකාගේ දේහය මේ වන විට තැන්පත්කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ඇයගේ දේහයට අවසන් ගෞරව පුදකර සිටියා.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් වන, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ද අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකාට අවසන් ගෞරව දක්වන්න අද (25) දහවල් පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13