හුදෙකලා කරන ලද ප්රදේශ සඳහා බෙදා හැරෙන 5000 සහන මල්ල සම්බන්ධ අක්රමිකතා පවතින බව පිළියන්දල ප්රදේශයේ ජනතාව අදත් චෝදනා කළා.මේ අතර 5000 සහන මල්ල සම්බන්ධයෙන් ප්රාදේශීය සභා මන්ත්රීවරියක් ග්රාම නිලධාරිනියකට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් උකුවෙල ප්රදේශයෙන් වාර්තා වුණා
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1