අධික වේගයෙන් ආ බස්රිය අධිබලැති විදුලි කණුවක ගැටී දරුණු අනතුරක් (වීඩියෝ)

මහියංගනය – අම්පාර මාර්ගයේ වේවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (14) අලුයම අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද අලුයම 12.15ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ කොළඹ සිට නින්දූර් බලා ධාවනය කරමින් තිබූ බස් රථයක් බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 13 දෙනෙකු සිට තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

බස් රථය ධාවනය වෙමින් තිබියදී එකවර මාර්ගය හරහා ලොරි රථයක් ඇතුල් කර ඇති අතර අධික වේගයෙන් පැමිණි බස් රථයට එහි වේගය පාලනය කරගැනීමට නොහැකි ව තිබෙනවා.

පසුව බස් රථය මාර්ගයේ තිබූ අධිබලැති විදුලි රැහැන් කුලුනක ගැටී නතර වී තිබෙනවා.

අනතුර හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් ද සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27