දරු ගැබත් සමග ‘තවත් මවක්’ සමුගනී

කොවිඩ් ආසාදිත හතරවන ගර්භණී කාන්තා මරණය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වාර්තා වනවා.

තිස්සමහාරාම, යායගොඩ ප්‍රදේශයේ පදිංචි තුන්වන දරු උපත සඳහා සුදානම් වෙමින් සිටි කාන්තාවක් මෙලෙස මියගොස් තිබුණා.

මහරගම ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වීමෙන් පසු ඇයට සහ ස්වාමිපුරුෂයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.

එම අවස්ථාවට සහභාගිවී සිටි පුද්ගලයින් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඇතිවූ සංකුලතා හේතුවෙන් මෙම කාන්තාව ඊයේ මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12