තම වැසියන්ගේ ලේ හෙල්ලූ වරදට පළි ගන්නා බවට අගමැති ෂෙබාස්ගෙන් ප්‍රතිඥාවක්

ත්‍රස්තවාදය උලුප්පා දක්වමින්, තම රටේ වැසියන්ට නිරපරාදේ ප්‍රහාර එල්ල කරමින්, ඔවුන්ව පීඩාවට ලක් කිරීම මෙන් ම ජීවිතක්ෂයට පත් කිරීමට එරෙහිව පළි ගන්නා බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහතික කර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ ඉන්දියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර ද එල්ල කරමින් සිටින අතර කාශ්මීරයට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව හමුදා භටයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම සිදුවීම් දාමය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාකිස්තාන අගමැතිවරයා පවසා ඇත්තේ මෙවැන්නක්;

“අපේ අහිංසක‍ දිවි පිදූවන්ගේ ලේවලට අපි පළිගන්නෙමු” යනුවෙන්.

ඉන්දීය සහ පාකිස්තානයේ කාශ්මීරය වෙන් කරන පාලන රේඛාව ඔස්සේ කාලතුවක්කු වෙඩි හුවමාරුවක් ද වාර්තා වී තිබෙනවා.

පකිස්ථාන වෙඩි තැබීම් හේතුවෙන් ඉන්දීය පරිපාලනය තුළ අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව ද පවසනවා.

සින්දූර් මෙහෙයුම” “ත්‍රස්තවාදී” යටිතල පහසුකම් ඉලක්ක කරගත් බව ඉන්දියාව නිවේදනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09