පළාත් පාලන මැතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව බහුතරය ආණ්ඩුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල වලට අනුව බහුතර බලයක් අත්කර ගැනීමට ජාතික ජනබලවේගයට හැකියාව ලැබී තිබෙනවා.

පළාත් පාලන ආයතන 300 කට වැඩි සංඛ්‍යාවක ප්‍රතිඵල මේ වනවිටත් නිකුත්කර අවසන්.

එලෙස නිකුත් කර ඇති ප්‍රතිඵලවලින් 44%ක පමණ ප්‍රතිශතයක් ජාතික ජනබලවේගයට හිමිව තිබෙනවා.

ආණ්ඩුව බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටිය ද සභා පිහිටුවීමේ දී යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති.

ඒ, පළාත් පාලන ආයතන රැසකම බහුතරය විපක්ෂයේ පක්ෂ සහ කණ්ඩායම අතරට පත්ව තිබීමේ හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15