හාලිඇල නගරයේ තැන් දෙකක මළ සිරුරු දෙකක් (ඡායාරූප)

හාලිඇල නගරයේ තිබී මෘත ශරීර දෙකක් පොලිසිය විසින් අද (12) උදෑසන සොයාගෙන තිබෙනවා.

මින් එක් මෘත ශරීරයක් හාලිඇල – කැටවල මාර්ගයේ කාණුවක තිබී සොයාගෙන ඇති අතර, අනෙක් මෘත ශරීරය හාලිඇල දුම්රියපොළ ආසන්නයේ ඇති මාර්ගයක තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ හාලිඇල සහ ඇටම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදනෙකුගේ මළ සිරුරු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයින් මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීර දෙක බදුල්ල මහ රෝහලේ තැන්පත්කර ඇති අතර, හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

1 2
487320513 1063109805863494 5156660946459948756 n
487558360 1063109809196827 9209530900097826677 n
489315678 1063109732530168 6651390961965936399 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32