පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේ තැපෑලට

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මිලියන 07ක් මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

එම සියලුම මුද්‍රිත තැපැල් ඡන්ද පත්‍රිකා දැනටමත් මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්, තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

එලෙස ලැබෙන තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද (07) පස්වරුවේ හෝ හෙට (08) දිනයේ බෙදාහැරිම ආරම්හ කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ සමඟ මැතිවරණයට අදාළ රාජකාරි ඉටු කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ (06) දින සිට සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අප්‍රේල් 22, 23 සහ 24 යන දිනවල සිදුකෙරෙන අතර,එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්දදායකයින්ට අප්‍රේල් 28 සහ 29 යන දිනවල දී ම අවස්ථාව හිමිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14