දළදා වන්දනාව පැවැත්වෙන කාල වකවානුවේ මහනුවරට දැඩි ආරක්ෂාවක්

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වකවානු තුළ මහනුවර ප්‍රදේශයේ ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් අද (06) දිනයේ බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබෙනවා.

දළදා වන්දනාවට අදාළ ආරක්ෂක කටයුතු මෙන්ම යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් මේ වනවිට පවත්වා තිබෙන බවත්, පොලීසියට අමරතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂ කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම පොලිස් නිලධාරීන් 10,000ක පමණ පිරිසක් දළදා වන්දනා සමයේ මහනුවර නගරය ආශ්‍රිතව සේවයේ යෙදවීමට සැලසුම්කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

දළදා වන්දනාව එළඹෙන 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56