දිල්ලිවරුන් කාසියේ වාසිය දිනා ගනියි

IPL ක්‍රිකට් ලීගයේ තවත් තරග දෙකක් අද (05) පැවැත්වෙනවා.

එහි පළමු තරගය ඇරඹෙන්නේ දිල්ලි කැපිටල්ස්ට එරෙහිව චෙන්නායි සුපර් කින්ග්ස් අතර යි.

එය අද පස්වරු 03.30ට චෙන්නායි නුවර දී ආරම්භ වනවා.

මීට ටික වේලාවකට පෙර දිල්ලිවරුන් කාසියේ වාසිය දිනාගත් අතර පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

දෙවැනි තරගය පන්ජාබ් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර ආරම්භ වන්නේ මුල්නාර්පූර් හි දියි.

මේ වනවිට IPL තරගාවලියේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ද පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම වන අතර ඔවුන් පැවති තරග දෙකම ජයග්‍රහණය කර මුලසුනේ සිටිනවා.

දෙවැනි තැන දිල්ලිවරුන්ට හිමි ව තිබෙනවා.

දිල්ලි කණ්ඩායම ද පැවති තරග දෙකම ජයගෙන තිබීමත් විශේෂත්වයක්.

මෙහි 09 වැනි ස්ථානය රාජස්ථාන් වෙත හිමිව තිබෙනවා.

ඔවුන් පැවති තරග තුනෙන් ජයගෙන ඇත්තේ එකක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56