කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත් වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ වවුනියව දිස්ත්‍රික්ක සඳහායි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ, අනුව එම පළාත්වල සහ දිස්ත්‍රික්කවල සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම නිවේදනය (04) රාත්‍රී 11.00 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.














Unusum puwath kiyala hadda parana news daanne eyi?