Empty Ad
AFC Banner
Empty Ad

උසාවියට රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාංචුත් එක්කම පැනලා

අධිකරණය රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාංචු යුවළ ද සමඟ පොලිස් අත්අඩංගුවෙන් මිදී පළාගොස් තිබෙනවා.

මෙලෙස පළාගොස් ඇත්තේ මත්ද්‍රව්‍යය වරදක් සම්බන්ධයෙන් මිල්ලනිය පොලිඉස්ය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙක්.

මෙම සැකකරුවා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ දී මාංචු යුවළ සමඟ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?