ඉන්දියාවේ උපායශීලීත්වයට හේතුව සම්ප්‍රදායට යොදා ගැනීමයි – ජයිශංකර්

තම රටේ දියුණුවට සහ වර්ධනයට රට තුළ ම ඇති සම්ප්‍රදායන් උපායශීලී අයුරින් ප්‍රයෝජනයට ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පවසනවා.

අද (19) පැවති 2025 රයිසිනා සංවාදයට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාවරයා පැවසුවේ එම ඇතැම් සම්ප්‍රදායන් උපායශීලී ව යොදා ගැනීම තුළින් ඉන්දියාව ඇතැම් විට දී කරුණාවන්ත නොවූ ආකාරයෙන් ලෝකයට අනුවර්තනය වී ඇති බවයි.

ඉන්දියාව අද දිනයේ දී ‘රාජ්‍ය කිරුළ සහ එහි බරපතළකම; ජාතීන්ගේ අඛණ්ඩතවා සුරක්ෂිත කිරීම’ යන මැයෙන් අදහස් පළ කළා.

ඉන්දියාව තේරුම් ගැනීමට වැදගත් වන මානයන් තුනක් ඇති බව අවධාරණය කළ ජයිශංකර් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළත් වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10