සිය ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම අභියෝගයට ලක් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කර තිබෙනවා.
තමන්ට ලබා දී තිබූ ආරක්ෂිත සංචිතය, නිසි ඇගයීමකින් තොරව නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමිනුයි; හිටපු ජනාධිපතිවරයා සිය මූලික අයිතිවාසිකම් පෙත්සම යොමු කර තිබුණේ.
ඊට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නො ගෙනම නිෂ්ප්‍රභ කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1