පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිකරන්න කාදිනල් හිමි රජයට අප්‍රේල් 21 දක්වා කල්දෙයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කටුවාපිටිය දේවස්ථානයේ දී ලබාදුන් පොරොන්දුව කඩිනමින් ඉෂ්ඨ කිරීමට කටයුතු කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අද (15) පැවති වැඩසටහනකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට වසර 06ක් ගතවන එළඹෙන අප්‍රේල් මස 21 වන දිනට පෙර මෙම ප්‍රහාරය පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් රජය විසින් ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

එසේ නොවුනොත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය සහ සාධාරණය ඉල්ලා යළිත්වරක් පාරට බැසීමට කටයුතු කරන බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියා.

  1. කාදිනල් හිමියොත්
    ජ.වි පෙ. බොරුවලට හොඳටම රැවටුනා ජනතාවත් රැවැට්ටුවා

  2. බටලන්ද ඝාතකයා මරලා දානකම් වසර 100 ක්වත් මේ විධායකයත් මේ ආන්ඩුවත් රැකලා දෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලන්න.

    බටලන්ද වගේ ස්ථාන ඇතිව්මට කටයුතු කල දැනට ජීවත්ව ඉන්න අහිංසක හා පැටවුන් දෙව්ලොව ට යවන ලෙසත් දැනට දෙව්ලොව ගොස් සිටින අහිංසකයින් මෙලොවට නැවත කැඳවන ලෙසත් යාඥා කරමු ත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14