Empty Ad
AFC Banner
Empty Ad

අභියාචනාධිකරණයට නව විනිසුරුවරු තිදෙනෙක් (ඡායාරූප)

අභියාචනාධිකරණයට නව විනිසුරුවරු තිදෙනෙක් අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ, අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

WhatsApp Image 2025 03 11 at 1.51.15 PM
WhatsApp Image 2025 03 11 at 1.51.13 PM
WhatsApp Image 2025 03 11 at 1.51.10 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?