දීමනා සම්බන්ධ ගැටළුවට කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (05) දිනයේ දී; දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
අද (03) දිනයේ කැඳවා තිබූ මධ්‍යම කාරක සභා රැස්වීමක දී මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.
මේ අතර එම දිනයෙන් පසුවත් විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වන්නේ නම් ලබන 07වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරන බව ද එම සංගමය වැඩිදුරටත් පැවසුවා.














මේ යක්කු ඇත්තටම මහ පුදුම කාලකන්නි යකෝ ටිකක් මේ රට ස්ථාවර කරගන්න දීපල්ලා තොපිට මස් රාත්තලම ඉල්ලන්නෙ හැම වෙලේම එතකොට රට ගොඩ ගන්න කැප කිරීම් කරන්න ඕනේ ජනාධිපතියි ඇමතිවරු විතරයිද.. මේක පුදුම වැඩක්නෙ.. මුන්ගේ license cancel කරන්න නීතී ගේන්න ඕනා පිලිපින් වල වගේ..
Need private medical collage ASAP