වර්ජනයක් ගැන රජයේ දොස්තරලා රතු එළි දල්වයි

දීමනා සම්බන්ධ ගැටළුවට කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (05) දිනයේ දී; දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද (03) දිනයේ කැඳවා තිබූ මධ්‍යම කාරක සභා රැස්වීමක දී මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.

මේ අතර එම දිනයෙන් පසුවත් විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වන්නේ නම් ලබන 07වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරන බව ද එම සංගමය වැඩිදුරටත් පැවසුවා.

  1. මේ යක්කු ඇත්තටම මහ පුදුම කාලකන්නි යකෝ ටිකක් මේ රට ස්ථාවර කරගන්න දීපල්ලා තොපිට මස් රාත්තලම ඉල්ලන්නෙ හැම වෙලේම එතකොට රට ගොඩ ගන්න කැප කිරීම් කරන්න ඕනේ ජනාධිපතියි ඇමතිවරු විතරයිද.. මේක පුදුම වැඩක්නෙ.. මුන්ගේ license cancel කරන්න නීතී ගේන්න ඕනා පිලිපින් වල වගේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39