Empty Ad
AFC Banner
Empty Ad

රෑට දුවන දුම්රිය කිහිපයක කාල සටහන් සංශෝධනය කෙරේ

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රිය කිහිපයක කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රියන්හි වන අලින් ගැටීම වළක්වා ගැනීමට සහ අමතර වේග සීමාවන් ක්‍රියාත්මක කිරීමට මෙලෙස කාල සටහන් සංශෝධනය කළ බවයි එම දෙපර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ, අනුව මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වාත්, වැලිකන්ද සිට පූනානි දක්වා සහ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දියේ සිට කන්තලේ දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම දුම්රිය කාල සටහන් සංශෝධනය කර තිබෙනවා.

මෙම නව දුම්රිය කාල සටහන් ක්‍රියාත්මක කිරීම ලබන 07 වනදා සිට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?