ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වනවා.
ඒ, අනුව අද (02) දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙනවා.
කොළඹ මහ පල්ලිය පෙරේදා (28) නිවේදනය කළේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් අද (02) දිනයේ සිට රාමසාන් උපවාස සමය අරඹන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1