එංගලන්ත නායකත්වයෙන් ජොස් බට්ලර් ඉවත්වෙයි

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට ජොස් බට්ලර් තීරණය කර තිබෙනවා.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලතයට හැකියාව නොලැබීමත් සමඟ ජොස් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

“මම එංගලන්ත නායකත්වයෙන් ඉවත් වෙනවා, එය මට සහ කණ්ඩායමට නිවැරදි තීරණයක්” යනුවෙන් ජොස් බට්ලර් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් තමන් එංගලන්තය වෙනුවෙන් දිගටම ක්‍රීඩා කරනු ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී එංගලන්ත මූලික වටයේ සහභාගී වූ තරග දෙනෙක්ම, පරාජයට පත් වූ අතර, ඔවුන්ට මූලික වටයේ ඉතිරිව ඇත්තේ තවත් එක් තරගයක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?