පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට (26) පෙර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවත්න පරීක්ෂණයක් සඳහා සිදු කර ඇති කැඳවීමක් මතයි.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියා.
පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතාව අද (26) රහස් පොලිසියට කැඳවා තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන්යානා මිලට ගැනීමේ දී සිදු වූ අක්‍රමිකතාවක් පිළිබඳ පරික්ෂණයකට බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
+1
1
+1
+1
1