2025 ශූරයින්ගේ කුසලානයේ ඊයේ (25) ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාව අතර පවත්වන්නට නියමිත තරගය කිසිදු පන්දුවක් නො යවා අතහැර දැමීමට සිදුවුණා.
ඒ රාවල්පිණ්ඩි වෙත ඇදහැලුණු මහා ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්.
මේ හේතුවෙන් දෙපිළටම එක් ලකුණක් බැගින් හිමිවනු ඇති.
ඒ අනුව B කාණ්ඩයෙන් තරග වැදි දෙපිළම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි තැන හිමිකරගෙන සිටිනවා.
ඒ ප්‍රසාද ලකුණු 03 බැගින් හිමිකරගනිමින් සහ පැවති පළමු තරගය ද ජය ගනිමින්.
අද (26) පස්වරුවේ ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1