ශූරයින්ගේ කුසලානයේ දී ඔස්ට්‍රෙලියාවට හා දකුණු අප්‍රිකාවට වැස්ස හරස් වෙයි

2025 ශූරයින්ගේ කුසලානයේ ඊයේ (25) ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාව අතර පවත්වන්නට නියමිත තරගය කිසිදු පන්දුවක් නො යවා අතහැර දැමීමට සිදුවුණා.

ඒ රාවල්පිණ්ඩි වෙත ඇදහැලුණු මහා ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්.

මේ හේතුවෙන් දෙපිළටම එක් ලකුණක් බැගින් හිමිවනු ඇති.

ඒ අනුව B කාණ්ඩයෙන් තරග වැදි දෙපිළම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි තැන හිමිකරගෙන සිටිනවා.

ඒ ප්‍රසාද ලකුණු 03 බැගින් හිමිකරගනිමින් සහ පැවති පළමු තරගය ද ජය ගනිමින්.

අද (26) පස්වරුවේ ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02