මහද්වීප හයක උසම හයට නැග්ග කඳු නැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට (ඡායාරූප)

ලෝකයේ මහද්වීප හතේ උසම කඳු තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කඳු නැගීමේ ශූර යොහාන් පීරිස් අද (24) දිවයිනට පැමිණියා.

ඇන්ටාටිකාවේ වින්සන්ට් කන්ද සහ දකුණු ආජන්ටිනාවේ ඇකන්කගුවා කන්ද තරණය කිරීමෙන් අනතුරුවයි ඔහු යළිත් මව්බිම වෙත පැමිණියේ.

මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට්, අප්‍රිකා මහාද්වීපයේ කිලිමැන්ජාරෝ, ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස්, ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු ඇමෙරිකාවේ ඇකන්කගුවා යන කදු සාර්ථකව තරණය කිරීමට යොහාන් පීරිස් සමත්ව තිබෙනවා.

ඔහුට තවත් ඉතිරිව පවතින්නේ ඇලෙස්කා මහාද්වීපයේ ඩිනාලී කදු මුදුන තරණය කිරීමට පමණයි.

තමන් ඒ සදහා එළඹෙන මැයි මාසයේ මෙරටින් පිටත්ව යන බවයි දිවයිනට පැමිණිපාඩු මධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

යොහාන් පීරිස් අද (24) අලුයම 02.20ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔහුව පිළිගැනීමට ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

IMG 20250224 WA0019
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34