2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරට තිබෙනවා.
2025 වසරේ ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මෙවර නිකුතුවේ අන්තර්ගතයේ ඇතුළත්.
මුදල් ප්‍රතිපත්ති වාර්තා සෑම වසරකට දෙවරක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබනවා.
![ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි 1 01](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/01.webp)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1