AFC Banner
AFC Banner
Empty Ad

විශේෂ පාර්ලිමේන්තුව රැස්වෙයි (වීඩියෝ)

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැනුම්දීම සම්බන්ධවයි මෙලෙස විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?