ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
එහි නායකත්වය චරිත් අසලංකටයි හිමිව ඇත්තේ.
මෙම තරග දෙක ම පිළිවෙළින් අනිද්දා (12) සහ පෙබරවාරි 14 වැනි දා පැවැත්වීමට නියමිත ව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.
පහත දැක්වෙන්නේ ඔස්ට්‍රෙලියාවට එරෙහිව එක් වන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයයි.
චරිත් අසලංක (නායක)
නිශාන් මධුෂ්ක
නුවනිදු ප්‍රනාන්දු
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
පැතුම් නිස්සංක
වනිඳු හසරංග
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු
ලහිරු කුමාර
එෂාන් මාලිංග
මොහොමඩ් සිරාස්
මහේෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
