ජනවාරියේ නිදහස් කළ බහාලුම් ගැන ගම්මන්පිල රේගුවෙන් විස්තර ඉල්ලයි

2025 වසරේ ජනවාරි මාසයේ දී වරායෙන් නිදහස් කළ බහාලුම් පිළිබඳ තොරතුරු ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ශ්‍රී ලංකා රේගුව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා අදාළ ලිපිය මඟින් දක්වා ඇත්තේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව එම තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙසයි.

2025 ජනවාරි මැදය තුළ කොතරම් බහාලුම් ප්‍රමාණයක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇත් ද ?

එම බහාලුම්වල ලැබුම්කරුවන් ලෙස සඳහන් කරන ලද නම් මොනවා ද ?

මෙකී එක් එක් බහාලුම්කරුවන් මීට පෙර රේගු වැරදිකර ඇත්නම් ඒ මොනවා ද ?

පරීක්ෂාවෙන් තොරව නිදහස් කළ බහලුම්වලින් කොතරම් ප්‍රමාණයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබූ ඒවා ද ?

පරීක්ෂාවෙන් තොරව නිදහස් කළ බහලුම්වලින් කොතරම් ප්‍රමාණයක් තැඹිලි මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබූ ඒවා ද ?

රතු සහ තැඹිලි මාර්ගයන් හි යැවීමට නිර්දේශ කළ බාහලුම්වල අඩංගු වූ භාණ්ඩ මොනවා ද ?

රතු සහ තැඹිලි මාර්ගයන් හි යැවීමට නිර්දේශ කළ බාහලුම් ලංකාවට එවූ රටවල් මොනවා ද ? යන තොරතුරු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56