පසුගිය ජනවාරි 27 වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත්කරමින් අද (07) නීතිපති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.
එමෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ විමර්ශන අවසන් නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1