මෝදිගෙන් ට්‍රම්ප්ට දූරකථන ඇමතුමක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සඳුදා දුරකථන සංවාදයක නිතර වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය X ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

පසුගිය සතියේ ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියෙන් පසු නායකයින් දෙදෙනා අතර පළමු සංවාදය මෙයයි.

“අපි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහ විශ්වාසදායක හවුල්කාරිත්වයක් සඳහා කැප වී සිටිමු” යනුවෙන් මෝදි එම සටහනේ ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ ඓතිහාසික දෙවන ධුර කාලය සඳහා තම “ආදරණීය මිතුරා” වෙත සුබපැතුම් ද පිරිනමන බව පැවසුවා.

“අපගේ ජනතාවගේ සුබසාධනය සහ ගෝලීය සාමය, සමෘද්ධිය සහ ආරක්ෂාව සඳහා අපි එකට වැඩ කරන්නෙමු,” මෝදි පවසනවා.

ඉන්දියානු සහ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින් පෙබරවාරි මස මුල දී නායකයින් දෙදෙනාගේ රැස්වීමක් සංවිධානය කිරීමට උත්සාහ කරමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය පසුගිය සතියේ වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06