අස්වැසුම ජුනි මාසයේ දී සමාලෝචනයක කරනවා – ජනපති

අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ එළෙඹෙන ජුනි මාසයේ දී සමාලෝචනයකට භාජනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ අනුරාධපුර සුහද හමුවට අද (26) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභය නොලැබිය යුතු පිරිසකට ලැබෙන බවයි.

ඒ, හේතුවෙන් ලබන ජුනි මාසයේ දී මෙලෙස එය සමාලෝචනයකට භාජනය කිරීමට සිදුවන බවයි ඔහු පැවසුවේ.

මේ අතර ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ රට තුළ පැවති ආධාර ලබාදීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වී තිබූ බවයි.

සමාලෝචනය සිදුකර නිශ්චිතවම ආධාර ලැබිය යුතු පිරිස් හඳුනාගන්නා තෙක් දැනට පවතින ක්‍රමය ඔස්සේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39