2024 වර්ෂයේ 5 ශිෂ්‍යත්වයෙන් 260,000කට අධික සංඛ්‍යාවක් කඩයිම් ලකුණට පසුපසින්

පසුගිය වසරේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර කඩයිම් ලකුණු අබිබවා යමින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244ක් බවට පත් ව තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශිෂ්‍යත්ව විභාගයට විභාග අපේක්ෂකයින් 319,284 දෙනෙකු ඉදිරිපත් වී ඇති බවයි.

ඉන් දෙලක්ෂ හැට අටදහස් හතළිහක (268,040) සිසුන් සංඛ්‍යාවක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තමන්ට හිමි කඩයිම් ලකුණු සීමාව ඉක්මවා යාමට නොහැකි මට්ටමට පත් ව තිබෙනවා.

පසුගිය වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යොමු වී ඇති අයදුම් පත්‍ර සංඛ්‍යාව 323,900ක් බවත් සඳහන්.

කෙසේවෙතත් තම ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අභියාචනා කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව ජනවාරි මස 27 වැනි දින සිට පෙබරවාරි මස 06 වැනි දින තෙක් අදාළ කාලසීමාව තුළ මාර්ගගත ක්‍රමයට නැතහොත් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිය අභියාචනා ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යත්ව විභාගය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් දරුවන් 20,000කට ශිෂ්‍යාධාර අරමුදල් හිමිගැන්වෙනවා.

ඒ සඳහා ද අයදුම් කරන ආකාරය පහත දැක්වෙන නිවේදනය ප්‍රකාරව කටයුතු කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52