ඉන්දියාවේ පළමු ඉනිමට වඩා ලකුණු 04ක් පසුපසින් කැන්ගරුවන් නවතියි

ඉන්දු – ඔස්ට්‍රෙලියා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (04) දිනයේ දී ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 181ක් ලබා ගත්තා.

ඊයේ (03) සිඩ්නි නුවර දී කාසියේ වාසියේ ජය ඉන්දියාවට හිමිකර දෙමින් තරගය ආරම්භ වුණා.

පළමු ව පිතිකරණය තෝරාගත් ඉන්දීය නායක ජස්ප්‍රිට් බුම්‍රා ඇතුළු සගයින් සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 185ක් පමණයි.

පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ රිෂාබ් පාන්ට් ලකුණු 40ක් ලබා ගත්තා.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26යි.

කඩුලු බිඳ දැමීමේ දී ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක්, මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, පැට් කමින්ස් කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් නෙතන් ලියෝන් බිඳ දැමුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් හට සිතූ තරම් සාර්ථක වීමට ඉන්දීය පන්දු බලඇණිය ඉඩකඩ දුන්නේ නැහැ.

සිය මංගල ටෙස්ට් තරගයේ දී කුළුඳුල් ටෙස්ට් අර්ධ ශතකය ලැබූ බියු වෙබ්ස්ටර් පමණක් සාර්ථක වුණා.

ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 57ක් රැස් කළා.

ස්ටීවන් ස්මිත් ලකුණු 33යි.

කඩුලු බිඳ දැමීමේ දී සිරාජ් සහ ක්‍රිෂ්ණා කඩුලු 03 බැගින් බිඳ හෙලූ අතර බුම්‍රා සහ නිටිෂ් කුමාර් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

මේ වනවිට ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රෙලියාවේ පළමු ඉනිමට වඩා ලකුණු 04කින් ඉදිරියෙන් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14