තැපැල් කාර්යාලයක සේවකයින් 21ක් ආසාදිතයි

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ සේවකයින් 21 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබෙන බව තහවුරු කර තිබේ.

සේවකයන් 45 දෙනෙකුට කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?