කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ සේවකයින් 21 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබෙන බව තහවුරු කර තිබේ.
සේවකයන් 45 දෙනෙකුට කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

?