තරුණියක්, මිතුරියකගේ මවක් සමඟ සෙල්ෆි ගන්න ගිහින් – දෙදෙනාම කෝච්චියට බිළි (වීඩියෝ)

අනුරාධපුර නව නගරය දුම්රිය ස්ථාන ආසන්නයේ දී අද (22) පස්වරුවේ දුම්රියක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා සහ තවත් තරුණයෙක් දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් තිදෙනා සිටි ස්ථානයට දුම්රිය ලංවනවාත් සමඟ තරුණයා දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර, කාන්තාවන් දෙදෙනා මෙලෙස කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබෙනවා.

අනතුරින් මියගිය දෙදෙනා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියන්වන අතර, අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී වීමට මොවුන් අනුරාධපුරයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මියගිය දෙදෙනාගෙන් එක් තැනත්තියක් 37 හැවිරිදි වියේ පසු වූ අතර, අනෙක් තැනත්තිය 18 හැවිරිදි වියේ පසුවූ තරුණියක් බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය 18 හැවිරිදි තරුණිය ඇයගේ මිතුරියකගේ මවක් සමඟ මෙලෙස ඡායාරූප ගැනීමට පැමිණි අවස්ථාවේ දී දෙදෙනා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

දුම්රියට බිළිවීමට මොහොතකට පෙර දෙදෙනා ලබාගත් ඡායාරූප

  1. අපරාදේ ජීවිත දෙකක් මට හිතෙන්නේ සිතා මතාම කල දෙයක් කියලා හිතෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22